03. Bilateral Patterns

03. Bilateral Patterns

Bilateral Patterns යනු වෙළදපොළ විශ්ලේෂණය කිරීම සදහා නිර්මාණය කළ රටාවේ රේඛාව breakout වුවහොත් එම දිශාවට වෙළදපොළ ගලා යයි.

එනම්, අප විසින් නිර්මාණය කළ රටාවේ ඉහලින් ඇති රේඛාව (Resistant Line) සහ breakout වුවහොත් මිල ඉහළ යෑමක්ද, පහළ රේඛාව (Support Line) එකbreakout වුවහොත් මිල පහළ යෑමක්ද නිගමනය කළ හැක.

  • Ascending triangle
  • Descending triangle
  • Symmetrical triangle