Distribution තවත් අවස්ථාව තවත් කොටස් දෙකකට බෙදේ. එනම්,
- Distribution Schematic 1 (Wyckoff Events)
- Distribution Schematic 2 (Wyckoff Phases)
- මෙය අදියර 5කට Phase A, Phase B, Phase C, Phase D, Phase E ලෙස බෙදා ඇත. එසේම මෙහිදී අලුත් වචන කිහිපයක්ම අපට දැකගත හැකි වේ. පහතට රූපයේ දැක්වෙන්නේ Distribution අවස්ථාවයි.
- පහත රූප සටහන අනුව හා එම රූප සටහන පැහැදිලි කිරීම අනුව එලෙසම සැබෑ වෙළදපොළෙහි මෙම සිදුවීම සිදු නොවේ. නමුත් මෙම න්‍යාය බොහෝ සේ සමාන ආකාරයට සැබෑ වෙළදපොළේ සිදු වේ.
- මෙය කිසිම අවස්ථාවක රටාවක් (Pattern) ලෙස නොසලකන්න.
- මෙවැනි අවස්ථාවන් හදුනා ගැනීමේ පහසුවට රූපසටහන් ඇති අතර ඔබගේ අධ්‍යයනය මගින් මෙහි සැබෑ සිදුවීම හදුනාගත හැක.
Distribution Schematic #1
- PSY- Preliminary Supply – uptrend එකෙහි අවසානය බව මෙමගින් ඉගියක් සලස්වයි.
- BC- Buying Climax – මෙම ස්ථානය Resistance එකක් ලෙස ක්‍රියාත්මක වේ. මෙතනින් පසුව Side way market එකක් ඇති වේ.
- AR- Automatic Reaction
- ST- Secondary test – මෙම ස්ථානය Resistance එකක් ලෙස ක්‍රියාත්මක වේ
- UTAD – Upthrust after Distribution – Accoumulation එකෙහි Spring එක ලෙස මෙහි UTAD එක පවතී.
- LPSY- Last Point of Supply – අවසාන Resistance එක ලෙස පවතී.
- SOW – Sign of Weakness